Deprecated: Function create_function() is deprecated in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/themes/gossiplankasinhala/inc/widgets/BootstrapBasicSearchWidget.php on line 118
Gossip Lanka Sinhala News | Page 3 | GOSSIP LANKA NEWS – Underground News from Sri Lanka – පාට පක්ෂ භේදයකින් තොරව සත්‍යය ප්‍රථමයෙන් – gossipsinhalanews.com

ඩයලොග් ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ වීරයා වීම වෙනුවෙන් තමන්ට හිමි වූ රුපියල් ලක්ෂ දෙකක මුදල සහ ශූරතාවය වෙනුවෙන් හිමි වූ ත්‍යාගයෙන් යම් මුදලක් කළුබෝවිල රෝහලේ ෆික්ස් වෙන්ටිලේටර් යන්ත්‍රයක් සවි …

ශාස්ත්‍ර කියනු ලබන කාන්තාවක් රවටාගෙන හෝටල් කාමරයකට බලහත්කාරයෙන් රැගෙන ගොස් අතවර කළ බව කියන ශාස්ත්‍ර හා ගුරුකම් කරන ගුරෙකු අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාස හා ළමා කාන්තා කාර්යංශය පවසයි. …

මෑතකදී මෙරටින් වාර්තා වූ සුළු මට්ටමේ භූ කම්පන බහුතරයකට හේතුවී ඇත්තේ මධ්‍යම කඳුකරයේ ඉදිකර ඇති මහාපරිමාණ ජලාශ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා. වික්ටෝරියා සහ …

නිරෝධායන ඇදිරිනිතිය නිසා පීඩාවට පත් කැලණිය ප්‍රදේශයේ ජනතාවට රුපියල් 1000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදා දුන්නා. එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන මංජුල පෙරේරා මහතා මෙම පියවර ගෙන ඇත. එම …

නේපාලයේ පැවැත්වෙන එවරස්ට් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා තුන් ඉරියව් කී‍්‍රඩක සීක්කුගේ ප‍්‍රසන්න ද ගිවිසුම්ගතව ඇතැයි වාර්තා වේ. ඒ අනුව දිනේෂ් චන්දිමාල් සහ සීක්කුගේ ප‍්‍රසන්න යන කී‍්‍රඩකයන් දෙදෙනාම …

මතුගම පොලිසියේ නිලධාරින් විසින් ඉකුත් 22 වැනිදා කසිප්පු සමග අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් පොලිසියට ගෙන යමින් සිටියදී මියගිය සැකකරුගේ මරණය සිදුව ඇත්තේ කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් බව කළුතර මහ රෝහලේ …

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සඳහා කාඩ් පතක් නිකුත් කිරීම ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය ආරම්භ කර තිබේ. විදේශගත වන අය සඳහා පමණක් දැනට මෙම සහතිකය නියමු ව්‍යාපෘතියක් …

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය 30 වනදායින් පසු තවදුරටත් දීර්ඝ වීමක් සිදු නො වනු ඇති බව තම පුද්ගලික අදහස බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. රට වසා දමා …

ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණයට ලක් වන පුද්ගලයන්ගෙන් ආසාදිතයන් හමුවීමේ අනුපාතය 15% අනුපාතය ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එම සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් අනුව ශ‍්‍රී ලංකාව …

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක දෙපොළක්වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන එක්ව ඔන්ලයින් ක්‍රමය යටතේ නිවසටම අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා දීමේ වැඩසටහනක් අරඹා තිබේ. මෙම වැඩසටහන නම් කර ඇත්තේ “PROVIDORE” නමිනි. අතරමැදියන් නොමැතිව …

කොවිඩ් කියන මහ සැර දිවි සුලියෙන්මවත් පියත් සමුගෙන ඇත දිවියෙන්මටත් මෙතෙක් කල් ලැබ දුන් එඩියෙන්හෙටක් දිනාගෙන නැගිටිමි සවියෙන් කොරෝනාවෙන් අහිමිවන සිය ගණන් ජීවිත අතර කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ අසන්නට ලැබෙන අනුවේදනීය සිදුවීමකින් …

සූරූපී, සුකොමල ඇය නූතන කාන්තාවන්ට ආදර්ශයක් වූයේ අනේක කැප කිරීම් මධ්‍යයේය. මේ අප කියන්නට යන්නේ ගෙවිලිය යන වදනට අලු‍ත් පරිච්ඡේදයක් එකතු කළ ජපානයේ නරාහි අසූකාවල පවත්වාගෙන යන ‘ටර්ටල් ෆීට් ෆාම්’ …

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට වසර පනහකට පෙර උපත ලද දරුවෙකු …

“ලාමා” නමැති සත්වයින්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ ස්වභාවිකවම නිපදවන බව පර්යේණයකින් අනාවරණය වී තිබෙනවා. බෙල්ජියමේ ගෙන්ට්හි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයින් සිදුකළ පර්යේෂණයකින් එය තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා …

සුරතල් සතුන්ගේ පණු අමාරුව සඳහා භාවිතා කරන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධයකින් කොරෝනා රෝගීන් සුවපත් කිරීම සඳහා වඩාත් සුදුසු යැයි ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ ඇයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ …


Notice: Undefined index: popup_cookie_yoixg in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/plugins/cardoza-facebook-like-box/cardoza_facebook_like_box.php on line 924