Deprecated: Function create_function() is deprecated in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/themes/gossiplankasinhala/inc/widgets/BootstrapBasicSearchWidget.php on line 118
ලෝකේ වටේම චාටර් වුණු නත්තල් සැරසිලි | Gossip Lanka Sinhala News
Dec
20
ලෝකේ වටේම චාටර් වුණු නත්තල් සැරසිලි

ලෝකේ වටේම චාටර් වුණු නත්තල් සැරසිලි

7377 Views

නත්තල කියන්නේ ලොකු කුඩා අපි හැමෝම ගොඩක් සතුටින් සමරන දෙයක් කියලා අපි හැමෝම දන්නවා. නත්තල් උත්සවය ගොඩක් රටවල් වල ඉහලින්ම සමරනවා. අපේ ලංකාවෙත් එහෙමයි. අද අපි ඔයාලට කියන්න සූදානම් වන්නේ නත්තල ගැන නම් නෙවෙයි.

මේ නත්තලට කරපු නත්තල් සැරසිලි කිහිපයක්. පහත නත්තල් සැරසිලි ටික මේ දවස් වල සමජජාලා වෙබ් අඩවි අතරේ ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වෙලා තියෙනවා. අපි කියනවට වඩා ඒ දේවල් ඔයාලත් බලලම ඉන්නකෝ.

මේ ඒ නත්තල් සැරසිලි වලින් කිහිපයක් පමණයි.

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්

Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0! caller_get_posts is deprecated. Use ignore_sticky_posts instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697

Notice: Undefined index: popup_cookie_yoixg in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/plugins/cardoza-facebook-like-box/cardoza_facebook_like_box.php on line 924