
වෙඩින් එකක් එහෙම නැත්නම් මංගල උත්සවයක් ගැන හීනයක් , බලාපොරොත්තුවක් හැම හිතකම වගේ තියෙනවා.වෙඩින් එකක් කිව්වම අද කාලෙ කීයක් නම් වැඩද? ඇදුම්, කෑම බීම,කේක්, ආරාධනා පත්‍ර, සැරසිලි, නවාතැන් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා වෙඩින් එකක් ගන්නකොට. සාමාන්‍යයෙන් විවාහයට දින නියම කරගන්න අවුරුද්දකට විතර කලින් ඉදන් ගොඩක් අය මේ මොහොත දක්වා ලෑස්ති වෙනවා. එහෙම අමාරුවෙන් ලෑස්ති කරගත්ත උත්සවයේ මතකයන් ඉතිරි කරගන්න ගොඩක් දෙනෙක් එම අවස්ථාවන් ඡායාරූප ගත කරන්න අමතක කරන්නෙ නැහැ.ඒ වෙනුවෙන්ම අද වෙඩින් ෂූට් එකක් කරන්නත් මනමාලයයි මනමාලියයි අමතක කරන්නෙ නෑ. එහෙම කරන වෙඩින් ෂූට් අතරෙ කවදාවත් දකින්න ලැබෙන්නෙ නැති දුර්ලබ ගණයෙ ඡායාරූප කිහිපයක් අපිට ලැබුණා.මේ කියන්න යන්නෙ එහෙම දුර්ලභ ගණයෙ ඡායාරූප ගැන. පහතින් එම ඡායාරූප ඔබට දැකගත හැකියි.
හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0!
caller_get_posts
is deprecated. Use ignore_sticky_posts
instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697Find Us On Facebook
Gossip Lanka Popular