
ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණයට ලක් වන පුද්ගලයන්ගෙන් ආසාදිතයන් හමුවීමේ අනුපාතය 15% අනුපාතය ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එම සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් අනුව ශ‍්‍රී ලංකාව …


“ලාමා” නමැති සත්වයින්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ ස්වභාවිකවම නිපදවන බව පර්යේණයකින් අනාවරණය වී තිබෙනවා. බෙල්ජියමේ ගෙන්ට්හි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයින් සිදුකළ පර්යේෂණයකින් එය තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා …


ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සූදානම් කර තිබූ 2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම අත්හිටුවා තිබේ. එය ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේදී පැවැත්වීමට නියමිතය. ලෝක විවාහක රූ රැජිණ මෙවර තරගාවලිය …


ටෝකියෝ ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගිකව එක්වීම වැලැක්වීම වෙනුවෙන් ජපන් බලධාරීන් විශේෂ ඇඳක් නිර්මාණය කර තිබෙනවා. එය නිර්මාණය කර තිබෙන්නේ කාඩ්බෝඩ් වලින් පමණක් බවයි විදෙස් මාධ්‍යවාර්තා කරන්නේ. ඒ අනුව එලෙස …


ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය විසින් ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, බුදුන් වහන්සේ ගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පවත්වා තිබේ. මෙම වෙසක් …


ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරී යාම කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම වහා අත්හිටුවන්නැයි ඇමරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කරයි. ශ්‍රී ලංකාවට ත‍්‍රස්ත ප්‍රහාරයක් …


ශ්‍රී ලංකාව ගැන සැබෑවටම සැලකිලිමත් වන්නේ නම් කොරෝනා එන්නත් අපනයනය කරන්නැයි එක්සත් රාජධානිය සහ බටහිර රටවලින් ඉල්ලා සිටින්නැයි කොලඹ චීන තානාපතිවරයා විසින් බීබීසී පුවත් සේවයෙන් ඉල්ලා සිටී. කොරෝනා වසංගතය මැද …


දැනට අනුමත කර ඇති සියලුම කොරෝනා මර්ධන ඉන්දීය ප්‍රභේදයට ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එම සංවිධානයේ යුරෝපා අධ්‍යක්ෂවරයා මාධ්‍ය අමතමින් මේ බව පැවසීය. කෙසේ වෙතත් …

ඉන්දියාවේ වෛද්‍යවරු 50ක් කොවිඩ් හේතුවෙන් එක් දිනක් තුළ මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබෙනවා. මේවනවිට ඉන්දීය වෛද්‍යවරු දහසක් පමණ කොවිඩ් වැළඳී මිය ගොස් ඇති බවයි එම …


ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ සෙල්ෆියක් ගැනීමට ගොස් බෝට්ටුවක් පෙරළි යෑමෙන් අවාසනාවන්ත අනතුරක් වාර්තා වී තිබේ. මෙලෙස බෝට්ටුව පෙරළෙන අවස්ථාවේ එහි පුද්ගලයින් 20 දෙනෙකු පමණ සිට තිබෙන බව සඳහන් වෙන අතර …


දකුණු චීනයේ පිහිටි ජනාකීර්ණ නගරයක් වන ෂෙන්සෙන් හී අඩි 984ක් (මීටර් 300ක්) උස නිවාස සංකීර්ණයක් සහ කාර්යාල පිහිටි දැවැන්ත ගොඩනැගිල්ලක් එක්වරම දෙදරුම් දෙමින් සෙලවී තිබේ. චීනය එම පළාත තුළ කිසිදු …


පසුගිය සිකුරාදා (07) දිනයේ දී ජෙරුසලමේ අල්-අක්සා පල්ලිය වෙත මුස්ලිම් බැතිමතුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් රැස්ව සිටිහ. ඒ රාමදාන් උත්සව සමයේ ආගමික කටයුතු සඳහාය. එම අවස්ථාවේ ඊශ්‍රායලයේ විශාල පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් …


කොරෝනා වෛරසයෙන් බේරීමට හැකි බවට ඇති විශ්වාසයෙන් ඉන්දියාවේ ඇතැම් ජනතාව ගවයන්ගේ මල සහ මුත්‍රා ශරීරයේ තවරා ගැනීම ගැන වෛද්‍යවරු අනතුරු ඇගවා තිබෙනවා. මෙම ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැති බවත් …


කොරෝනා වසංගතය හමුවේ දරුණු පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතර දුර්ලභ මෙන්ම මාරාන්තික කළු පුස් රෝගය පැතිර යන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් …
