
ගාලු මුවදොර පිටිය අසළ දින 50 කටත් අධික කාලයක් පුරාවට ක්‍රියාත්මක ගෝඨාගෝගම ස්ථානයේ ක්‍රියාකාරී පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව ප්‍රවීන රංගන ශිල්පිනී දමිතා …


තමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව පවසනවා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සපයා …


වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පසුගිය මැයි මස 9 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති දේශපාලන රැස්වීමකට සම්බන්ධ බවට එල්ල වූ චෝදනාවක් මත නිශ්ශංක සේනාධිපති මෙලෙස කැඳවා ඇති බව කොමිසම ප්‍රකාශ කර ඇත. …


යුදහමුදා පති ශවේන්ද්‍ර සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මෑතකදී රට තුළ සිදු වූ විවිධ ගැටුම්කාරී සිදුවීම් හමුවේ ඔහු ඇතුලු යුද හමුදාව ජනතාව …


නවගමු පොලිස් ස්ථානයේ රාජකාරි සඳහා ලබා දී තිබූ යතුරු පැදියක් කිසියම් පුද්ගලයෙකු විසින් සොයා සොරාගෙන ගොස් තිබේ. පොලිසියේ සුලු පැමිණිලි අංශයේ රාජකාරි සඳහා එම යතුරු පැදිය නිකුත් කර තිබිණි. අදාල …


නව ජීවියකු සතු දක්ෂතා අතුරින් සමහරක් ප්රවේණි උරුමයන් ය. තවත් සමහරක් කුඩා කල සිට ම පරිසරයෙන් උකහාගනු ලබයි. “ගහේ කටු උල් කරන්න ඕනෑ නෑ” යනුවෙන් ඇති පැරැණි කියමනෙන් ඒ බව …


කිලිනොච්චිය මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් ඉන්ධන නොමැතිව සූර්ය කෝෂ පැනල මගින් ධාවනය කල හැකි ත්‍රී රෝද රථයක් නිර්මානය කොට ඇත. මධ්‍යම මහා විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන …


නව ආගමන හා විගමන රෙගුලාසි අනුව විදේශිකයින් සඳහා වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී …


පසුගිය 23 වැනිදා බණ්ඩාරවෙල පොලිස් කොට්ඨා සයේ, අඹගස්දෝව පොලිස් වසමෙන්ද එලෙස කාන්තා වක ඝාතනය කොට වළ දමා තිබූ පුවතක් සැල විණි. එම කාන්තාවගේ වළ දමා තිබූ මළසිරුර ගොඩ ගතෙ තවත් …


පසුගිය වසරේ සිට වාහන ආනයන කිරීම තහනම් කිරීමත් සමග රට තුළ පැවැති වාහන සඳහා වූ කෘතීම මිල ඉහළ යාම පාලනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. මෙලෙස කෘතිම …


ආච්චි අම්මා බාරයේ සිටි අවුරුදු 15යි මාස 9ක් වයසැති දැරියකට අතවර කළ ආච්චි අම්මාගේ 60 හැවිරිදි අනියම් සැමියා ලබන 2 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ අතිරේ මහේස්ත්‍රාත් ආර්.එස්.එම්. …


පරීක්ෂණක සිදු කර සොයා ගන්නා ලබන ආසාදිතයන්ට වඩා පස් ගුණයක් ආසාදිතයන් රට පුරා සිටින බව සෞඛ්‍ය වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යංශය වැරදි මතවාද නිසා …


සිය 19 වන උපන්දිනය වෙනුවෙන් කටාන වැලිහේන ප්‍රදේශයේ තරුණයෙකු වන ට්‍රෙවොන් සිල්වා පුල්ලේ රුපියල් මිලියනයක් වටිනා කොවිඩ් වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු …


පොලොන්නරුව, වැලිකන්ද නැගෙනහිර මහවැව ගම්මානයේ කොරෝනා ආසාදිත රාජ්‍ය සේවකයකු සිටින පවුලකට රජයෙන් ලබා දුන් රුපියල් දහදාහක් වටිනා වියළි ආහාර පාසලයෙන් අඩක් භාවිතා කිරිමෙන් පසු ඉතිරි ද්‍රව්‍ය ඉල්ලා සිටීමේ පුවතක් වාර්තතා …
