Deprecated: Function create_function() is deprecated in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/themes/gossiplankasinhala/inc/widgets/BootstrapBasicSearchWidget.php on line 118
Hot Gossip | Gossip Lanka Sinhala News

කාලෙකින් තමයි චිත්‍රපටයක් තිරගත වෙන්නේ. තවම ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මොකද චිත්‍රපටය තිරගත වෙලා දවස් කිහිපයක් වෙන්නේ. නිහඬ සෙවනැලි සමාජයට පණිවුඩයක් ලබාදෙන චිත්‍රපටයක්. නෝනටයි මහත්තයටයි එකම චිත්‍රපටයක වැඩ කරන්න ලැබීම ගැන …

යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා වර්ථමාන රජය විසින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති …

මෙරට මාර්ගවල ධාවනයට අනුමැතිය ලබාදී නොමැති අධිබලැති යතුරුපැදියක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිබලැති යතුරුපැදිය වෑන් රථයක දමාගෙන අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යමින් සිටියදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන …

රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් තම සමාජ ජාලයේ තබා ඇති සටහනකට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබි ඇත. ඔහු එහි සඳහන් කර ඇත්තේ ‘ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද’ යනුවෙනි. කොරෝනා ආසාදිතයන් හදුනාගැනීමට …

වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධිය හා මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි බුද්ධ ප්‍රතිමාවලට හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහය දැක්වූ පිරිස අතර මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 40 …

ලොව ප්‍රධාන රටවල් තුනකින් මාස හයක ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සාකච්චා ආරම්භ කර ඇතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ඉරානය ඉන්දියාව සහ චීනය යන රටවල තානාපතිවරුන් …

තනූජා.. ජීවිතේ බොහෝ දේවල් දිනාගත්ත ඔබ දිනාගත්ත වටිනාම දේ මොකක්ද? මම දිනාගත්ත වටිනාම දේ මේ රටේ මිනිසුන්ගේ ගෞරවය. එහෙම මිනිසුන්ගේ ගෞරවය දිනාගැනීම ලෙහෙසියෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට වාසනාවයි දක්ෂතාවයයි …

අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හුරතල් රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ. හිරු අවුරුදු කුමරිය ජාග්‍රහණය කිරීම සමග කළා ලොවට පිවිසි ඇය රංගනයට පය තබන්නේ හිරු නාලිකාවේම විකාශනය …

ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුව සහ ෆේස්බුක් ගිණුම සම්පූර්ණයෙන්ම අක්‍රීය කර තිබෙනවා. එයට හේතුව තවමත් පැහැදිලි නැහැ මේ සම්බන්ධයෙන් ඉරාජ්ගේ සමීපතම මිතුරෙකු සටහනක් තබමින් පවසා තිබුණේ මෙවැන්නක්. “එදා මම …

තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජු තායිලන්තයේ වැඩිම කාලයක් පාලනය ගෙන ගිය රජු ලෙස ඉතිහාසයට එක් වූ රජෙකි. චක්‍රී නමැති රාජවංශයේ නව වැනි රජු බවට පත් වූයේ මෙතුමායි. වයස අවුරුදු 18 දී …

ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයක් හරහාම ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබෙන යොවුන් රංගන ශිල්පිනියක් ලෙස මාෂි චතුරිකා හැඳින්විය හැකිය. නිරූපිකවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට වැඩි වශයෙන් රංගන කටයුතුවල නිතරව …

මේ දිනවල යූටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම සංසරණය වන වීඩියෝවක් තමයි ආර්ථික විද්‍යා දේශක බණ්ඩාර දිසානායක සර්ගේ වැඩිමහල් පුතාගේ අත ගත් මනාලියගේ සප්‍රයිස් නර්තනය. බණ්ඩාර සර්ගේ වැඩිමහල් පුතා …

සුරේෂ් දිල්ශාන් කියලා කිවොත් අපට මතකෙට එන්නේ “ඉතින් කෝ කියන්නකෝ” සින්දුවයි හිරු ස්ටාර් හරහා රසික ආදරය දිනාගත් ගායකයෙක් වන මොහු සමග තුලිනි අල්විස් නමැති සුරූපිනීය සමග විවාහ ගිවිස ගෙන තිබෙනවා. …

සම්බන්ධ වුණ නිර්මාණ සංඛ්‍යාව අතලොස්සක් වුණත් ඒ හරහා ඇය ලැබූ ජනප්‍රියත්වය අතිමහත්. අදටත් කලාව තුළ ඇගේ ගමන මන්දගාමී බව අපට පෙනුනත් ඒ ප්‍රතිපත්ති හරහා ඇය ලබන ආශ්වාදය ඉතා ඉහළ බව …

“මගේ අශ්වයා පනින ආකාරය ගැන මට සතුටුයි. ඔහු ලෝකයටම පෙන්නුවා ඔහුගේ විශ්මයජනක බව. ඒ ගැන මම ආඩම්බර වෙනවා. මෙතැනට පැමිණීමම අපි ලැබූ ජයග්‍රහණයක්.” පරාජය හමුවේ වුවත් පරාජය නොවිය යුතු බව …


Notice: Undefined index: popup_cookie_yoixg in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/plugins/cardoza-facebook-like-box/cardoza_facebook_like_box.php on line 924