
අද වන විට කොළඹ පුරා පැතිරී යන යන කොරෝනා වෛරස් ප්‍රභේදය 100%ක්ම ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාව තුළ පැතිරී යන ප‍්‍රබේදය ‘සුපර් …


දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 6 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසනවා.


රටේ ඇති වී තිබෙන කොරෝනා අවදානම නිවැරදිව තේරුම් ගෙන කටයුතු නොකළ හොත් නැවත නැවතත් රට වසා දැමීමට සිදු වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එවිට රටේ ආර්ථිකය මීටත් …


තමන් වහන්සේ විහාරාධිපති ධූරය දරන සේරුවාවිල මංගල රජමහා විහාරයට නාඳුනන පිරිසක් කඩා වැදී එය බලහත්කාරයෙන් අත්පත් කර ගෙන පාලන බලය ඔවුන් අතට ගෙන ඇතැයි විහාරයේ විහාරාධිපති කොටපොළ අමරකිත්ති හිමියෝ සඳහන් …


පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් කොල්ලකරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කරන්නේ සූරියගම මහවැලිකඩආර හන්දියේ දී රන්මාල කොල්ල කරුවන් දෙදෙනකු සහ පොලිස් නිලධාරීන් අතර මෙම වෙඩි හුවමාරුවක් සිදුව ඇති …


ජාතික රෝහලේ මෘත ශරීරාගාරය ආමන්න මාර්ගයේ රාත්‍රී කාලයේදී මෘතදේහ විශාල වශයෙන් රැගෙන යන බව ඒ අසල කාර්යාලයක සේවය කරන්නියක් විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි. ඇය මේ …


පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් පනවා ඇති සංචරණ සීමාවන් තීව්‍ර කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විවෘත ආයාචනයක් කරමින් එම සංගමය …


රට තුළ කොරෝනා වෛරසය පාලනයකින් තොරව වේගයෙන් පැතිරෙමින් ඇති බවත් තම ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ස්වයං සංචාරණ සීමා පැනවීමක් සිදු කරගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය …


කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කර ගැනීමට නොහැකිව රාගම ශික්ෂණ රෝහලේ මෝචරිය හා ඉන් පිටත ගොඩගැසී තිබේ. එහි මෘතදේහ විස්සක් පමණ මෙසේ ගොඩගැසී ඇතැයි රෝහල් හදිසි මරණ පරීක්ෂකවරයා …


ඩෙල්ටා ප‍්‍රභේදයේ වේගවත් පැතිරීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අද දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා මර්ධන කාර්ය සාධක බළකාය ඇතුළු …


රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවෙසේදී සිරුරට ගිනි ඇවිළී මියගිය 16 හැවිරිදි දැරිය නවාතැන් ගෙන සිටි කුඩා කාමරයේ බිත්තියේ ලියා ඇති බව කියන “මගේ මරණයට හේතුව“ යන වැකිය ඊයේ (02) බදියුදීන්ගේ නිවෙසට …


කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී දෛනිකව හඳුනාගන්නා කොරෝනා ආසාදිත දරුවන් ප්‍රමාණය දරාගත නොහැකි මට්ටමින් ඉහළ යමින් තිබේ. ඒ හේතුවෙන් එහි සිටින කොරෝනා ආසාදිත දරුවන් වෙනත් රෝහලට මාරු කර යවමින් …


යාපනය පුලියඩි මංසන්ධියේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඇදවැටී රෝහල්ගතකල අයෙකු මිය ගොස් ඇති අතර එම පුද්ගලයාට කොවීඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවටද යාපනය පොලීසිය පවසයි. යාපනය …


දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේ නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් තුළ පුද්ගලයකු අභිරහස් ලෙස මියගොස් සිටියදී ඊයෙ (31)හමුවූ බව අළුත්ගම සහ වැලිපැන්න පොලිස් ස්ථාන භාර සහකාර පොලිස් අධිකාරී රමිඳු …
