
ඇපල් I Phone සදහා බාල චාජර භාවිතා කිරීම අතිශය අනතුරුදායක බව එංගලන්තය මගින් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. එංගලන්තයේ සමීක්ෂණ කණ්ඩායමක් ව්‍යාජ චාජර 50ක් මේ සමීක්ෂණය සදහා භාවිතා කර තිබෙනවා. එම චාජර වලින් 49ක්ම ව්‍යාජ ඒවා හා දරුණු අනතුරු සිදුවීම් ඇතිවිය හැකි බවත් තහවුරු වී ඇති බවයි සදහන් වෙන්නේ. මේ හේතුවෙන් I Phone භාවිතා කරන්නන්ගේ ජිවිත අවධානම් බවත් එවැනි ව්‍යාජ චාජර මිලදී ගැනීමෙන් වලකින ලෙසත් ප්‍රකාශ වේ. ඊට හේතුව ලෙස සමීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ එම චාජර භාවිතා කරමින් දුරකථනය චාජ් කිරීමේදී ඉලෙක්ට්‍රෙනික ආපදාවන්ට මුහුණ දීමේ අවධානම ඇති බවයි. විදුලි සැර වැදීම, වයර් ෂෝට් වීම සිදුවන බවත් දුරකථන ගිණිගැනීම් සිදු වීමේදී නිවාස ගිණිගැනීම සිදු වීමේ අවධානම ඇති බවත් පෙන්වා දෙයි.
හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0!
caller_get_posts
is deprecated. Use ignore_sticky_posts
instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697Find Us On Facebook
Gossip Lanka Popular