Life Style
Trending

මහ බැකු අධිපති ධූරය අලුත් වෙයි

ජනතා බලාපොරොත්තු බිඳ නොහෙළන බවට ත්, ආර්ථිකය අඛණ්ඩව ස්ථායීතාව කරා යොමු කරන බවට ත් සහතික වෙමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයේ වැඩ භාර ගෙන තිබෙනවා.
වැඩ භාර ගනිමින් කබ්රාල් මහතා පවසා ඇත්තේ, නව ඉලක්ක සපුරා ගැනීම සඳහා මහ බැංකුව සිය කැපවීම පිළිඹිබු වන පරිදි අවශ්‍ය පියවර ගන්නා අතර ඒ සඳහා සියලුම පාර්ශ්වකරුවන්ට අනුගමනය කළ හැකි කෙටි කාලීන පෙර දැක්මක ස්වරූපයේ ප්‍රතිපත්ති මාලාවක් හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button