උණුසුම් පුවත්
පාස්කු ප්රහාරයට යුක්තිය…?

පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරිය මෙරටට බලපෑම් එල්ල කළේ ඒ පිළිබඳව තමන් එතුමීයට කල දැනුවත් කිරීම මත බව මෙරට කතෝලික සභාව පවසනවා.
මෙරට කතෝලික සභාව විසින් මෙම ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා මානව හිමිකම් කවුන්සිලයට කළ ලිඛිත දැනුවත් කිරීමට අනුව මානව හිමිකම් කොමසාරිස්වරිය සිය කරුණු දැක්වීම සිදු කරන්නට ඇති බව පාස්කු ප්රහාරය පිළිබද ජාතික ප්රකාශක කමිටුවේ සාමාජික ගරු සිරිල් ගාමිණී පියතුමා සදහන් කළා.
ඒ අනුව මෙලෙස මානව හිමිකම් කවුන්සලයට දැනුම් දුන්නේ රජයේ ක්රිය පිළිවෙත සම්බන්ධයෙන් විශ්වාසයක් නොමව්ති නිසා බවයි එතුමන් ප්රකාශ කළේ.
_Gossiplankasinhala