
ශ‍්‍රී ලංකාව තුළ පරීක්ෂණයට ලක් වන පුද්ගලයන්ගෙන් ආසාදිතයන් හමුවීමේ අනුපාතය 15% අනුපාතය ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එම සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් අනුව ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන පරීක්‍ෂනවලින් ආසාදිතයන් හදුනා ගැනීම 15.8%ක් ලෙස දක්වා ඇත. තව දුරටත් ශ‍්‍රී ලංකාව තුල නව ආසාදිතයන් වාර්තා වීම ඉහළ යන බවද වාර්තාවේ සදහන්ය. මධ්‍යම පළාත හැර සෙසු සියලුම පලාත්වල නව ආසාදිතයන් ඉහළ ගොස් ඇති බව ද වාර්තාවෙන් හෙළි කර ඇත.
හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0!
caller_get_posts
is deprecated. Use ignore_sticky_posts
instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697Find Us On Facebook
Gossip Lanka Popular