Deprecated: Function create_function() is deprecated in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/themes/gossiplankasinhala/inc/widgets/BootstrapBasicSearchWidget.php on line 118
වීසා නැත්නම් ඩොලර් 500ක දඩයක් | Gossip Lanka Sinhala News
Aug
29
වීසා නැත්නම් ඩොලර් 500ක දඩයක්

වීසා නැත්නම් ඩොලර් 500ක දඩයක්

804 Views

නව ආගමන හා විගමන රෙගුලාසි අනුව විදේශිකයින් සඳහා වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයින්ගෙන් අදාළ වීසා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 500ක දඩයක් අය කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා.

අගෝස්තු මස 18 වනදා හඳුන්වාදුන් නව ආගමන හා විගමන රෙගුලාසි යටතේ එම සං‍ශෝධනය සිදුකර ඇති බව ද , අදාළ වීසා කාණ්ඩය යටතේ නව වීසා ලබාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් 40ත් 200ත් අතර මුදලක් අය කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා……

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්

Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0! caller_get_posts is deprecated. Use ignore_sticky_posts instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697

Notice: Undefined index: popup_cookie_yoixg in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/plugins/cardoza-facebook-like-box/cardoza_facebook_like_box.php on line 924