Deprecated: Function create_function() is deprecated in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/themes/gossiplankasinhala/inc/widgets/BootstrapBasicSearchWidget.php on line 118
වටරැක හිරකාරයන් ගෝඨාගෝගමට ගහන්න අරන් ආවාද? සේනාධිපතිට අද ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්! | Gossip Lanka Sinhala News
May
30
වටරැක හිරකාරයන් ගෝඨාගෝගමට ගහන්න අරන් ආවාද? සේනාධිපතිට අද ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්!

වටරැක හිරකාරයන් ගෝඨාගෝගමට ගහන්න අරන් ආවාද? සේනාධිපතිට අද ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්!

667 Views

ඇවන්ගාඩ් ආරක්ෂක සේවයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (30) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පසුගිය මැයි මස 9 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති දේශපාලන රැස්වීමකට සම්බන්ධ බවට එල්ල වූ චෝදනාවක් මත නිශ්ශංක සේනාධිපති මෙලෙස කැඳවා ඇති බව කොමිසම ප්‍රකාශ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මීට පෙරද කොමිසම හමුවට කැඳවා තිබිණ.

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්

Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0! caller_get_posts is deprecated. Use ignore_sticky_posts instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697

Notice: Undefined index: popup_cookie_yoixg in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/plugins/cardoza-facebook-like-box/cardoza_facebook_like_box.php on line 924