Deprecated: Function create_function() is deprecated in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/themes/gossiplankasinhala/inc/widgets/BootstrapBasicSearchWidget.php on line 118
පවතින වසංගතය මර්ධනය කිරීමට සතෙකුගෙන් නව බෙහෙතක් සොයාගනී | Gossip Lanka Sinhala News
Aug
25
පවතින වසංගතය මර්ධනය කිරීමට සතෙකුගෙන් නව බෙහෙතක් සොයාගනී

පවතින වසංගතය මර්ධනය කිරීමට සතෙකුගෙන් නව බෙහෙතක් සොයාගනී

577 Views

“ලාමා” නමැති සත්වයින්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ ස්වභාවිකවම නිපදවන බව පර්යේණයකින් අනාවරණය වී තිබෙනවා.

බෙල්ජියමේ ගෙන්ට්හි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයින් සිදුකළ පර්යේෂණයකින් එය තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොරෝනා වෛරසයේ විවිධ ප්‍රතිදේහ සඳහා සාර්ථකව මුහුණදීමට “ලාමා” සත්වයින් තුළ ස්වාභාවිකව නිපදවෙන ප්‍රතිදේහවලට හැකි බවද එම පර්යේෂණය මඟින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව කොවිඩ් මර්දන වැඩසටහන්වලදී මෙම සොයා ගැනීම ඉදිරි පියවරක් වනු ඇති බවයි විද්‍යාඥයින් පෙන්වාදී ඇත්තේ.

ඒ අනුව මෙම පර්යේෂණයේ දත්ත යොදාගනිමින් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීමටත් ඒ පිළිබඳ සායනික අත්හදා බැලීම් ආරම්භ කිරීමටත් පර්යේෂකයින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

උපුටාගැනීම – නෙත්නිව්ස්

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්

Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0! caller_get_posts is deprecated. Use ignore_sticky_posts instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697

Notice: Undefined index: popup_cookie_yoixg in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/plugins/cardoza-facebook-like-box/cardoza_facebook_like_box.php on line 924