Deprecated: Function create_function() is deprecated in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/themes/gossiplankasinhala/inc/widgets/BootstrapBasicSearchWidget.php on line 118
ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගිකව එක්වීම වැලැක්වීමට විශේෂ ඇඳක් | Gossip Lanka Sinhala News
Jul
24
ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගිකව එක්වීම වැලැක්වීමට විශේෂ ඇඳක්

ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගිකව එක්වීම වැලැක්වීමට විශේෂ ඇඳක්

1174 Views

ටෝකියෝ ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගිකව එක්වීම වැලැක්වීම වෙනුවෙන් ජපන් බලධාරීන් විශේෂ ඇඳක් නිර්මාණය කර තිබෙනවා.

එය නිර්මාණය කර තිබෙන්නේ කාඩ්බෝඩ් වලින් පමණක් බවයි විදෙස් මාධ්‍යවාර්තා කරන්නේ.

ඒ අනුව එලෙස ඇඳන් 18,000 ක් පමණ නිර්මාණය කර ඇති අතර එක් පුද්ගලයෙකුගේ පමණක් බර දරා ගැනීමට හැකි පරිදි ඒවා නිර්මාණය කොට තිබෙනවා.

2016 වසරේදී පැවති ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා 460,000 ක පමණ කොන්ඩම් ප්‍රමාණයක් බෙදා දී තිබූ අතර මෙවර එය 160,000 ක් දක්වා අඩු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ.

එලෙස නිර්මාණය කල ඇඳවල් කිහිපයක් පහතින්.

01.

02.

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්

Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0! caller_get_posts is deprecated. Use ignore_sticky_posts instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697

Notice: Undefined index: popup_cookie_yoixg in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/plugins/cardoza-facebook-like-box/cardoza_facebook_like_box.php on line 924