
රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් තම සමාජ ජාලයේ තබා ඇති සටහනකට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබි ඇත. ඔහු එහි සඳහන් කර ඇත්තේ ‘ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද’ යනුවෙනි. කොරෝනා ආසාදිතයන් හදුනාගැනීමට අවශ්‍ය ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් මෑතක දී මෙරට තුළ දැඩි කතාබහක් ඇතිවූ අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුතු පවා ක්‍රියාත්මක වෙයි.
හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0!
caller_get_posts
is deprecated. Use ignore_sticky_posts
instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697Find Us On Facebook
Gossip Lanka Popular